We all love to vacation in Nuwara Eliya. But it is difficult to choose the best accommodation in Nuwara Eliya without losing one. If you want to get away from the hustle and bustle of Nuwara Eliya, you can relax.
This Dream villa is a great place for those who like to spend their holidays like that. This Dream villa is located in the Meepilimana area on Horton Plains Road, exactly where the mountain canal reservoir can be seen. Built with all the amenities in a scenic setting, this bungalow villa is a perfect place to really relax.
නුවරඑළියේ නිවාඩුවක් ගත කරන්න අපි හැමෝම කැමතියි. හැබැයි එකකට එකක් පරදින්නේ නැති විදිහට නුවරඑළියේ තියෙන නවාතැන් දෙන තැන්වලින් හොඳ එකක් තෝරගන්න එක තමයි අමාරු. කාර්යබහුල නුවරඑළිය නගරයෙන් ටිකක් ඈතට වෙන්න වගේ තියෙන තැනක් වුනොත් නිදහසේ විවේකයකය ගත කරන්න පුළුවන්.
ඒ් විදිහට නිවාඩුව ගත කරන්න කැමති අයට නියම තැනක් තමයි මේ Dream villa කියන්නේ. මේක තියෙන්නේ හෝර්ටන් තැන්න පාරේ මීපිලිමාන ප්‍රදේශයේ හරියටම ගත්තොත් කන්දේ ඇල ජලාශය පේන ඉසව්වේ තමයි මේ Dream villa එක තියෙන්නේ. දර්ශණිය වටපිටාවක සියලු පහසුකම් සහිතව හදලා තියෙන මේ බංගලාව villa එක ඇත්තටම නිදහසේ ඉන්න නියම තැනක්.
තට්ටු දෙකක් තියෙන මේ villa එකේ කාමර ක් තියෙනවා. ඒ් කියන්නේ 15 දෙනෙකුට විතර සුවපහසුව මෙතන ඉන්න පුළුවන්. Hot water , Room heaters, BBQ ආදී මේ සියල්ලගෙන්ම මෙතන අංග සම්පූර්ණයි. අවශ්‍ය කෑම බීම ඔ්න කරන දේවල් අරං ගිහිල්ලා හදවා ගන්න කෝකියෙකුත් ඉන්නවා. ඒ් නිසා නිදහසේ නිවාඩුවක් ගත කරන්න මෙතන කියාපු තැන.
මිළ ගණන් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. Seoson සහ off season විදිහට
ඊළඟ නිවාඩුවට මෙතන වෙන් කරගන්නවා නම් කථා කරන්න 0759596161 awidimu hotline එකට
Popular exclusive listings in our directory