සීතල පැත්තක නිවාඩුවක් ගත කරන්න අපි බොහෝ දෙනෙක් කැමතියි. ඒ් කැමැත්තට හිතේ හැටියට නිවාඩුවක් ගත කරන්න තියෙන නියම Bungalow එකක් මේක. මේ Bungalow එක තියෙන්න මස්කෙළියේ . හරියටම කිව්වොත් මස්කෙළියේ නෝටන් බ්‍රිජ් වල තමයි මේක තියෙන්නේ. මේක Estate bungalow එකක්.
මේ bungalow එකේ කාමර 8ක් තියෙනවා. ඊට අමතරව තව ඒ්කට යාබදවම Villa එකකුයි Wood cabins දෙකකුයි තියෙනවා. සම්පූර්ණ විදිහට ගත්තොත් මෙතන 25 දෙනෙකුට විතර නවතින්න පුළුවන්.
සීතල ස්වාභාවික දිය උල්පත් වලින් ගලා ගෙන එන වතුර පිරිච්ච Swimming pool එකකුත් මේ බංගලාවේ තියෙනවා. සුන්දර මස්කෙලිඔය, ලකෂපාන දිය ඇල්ල, ඇබර්ඩීන් දිය ඇල්ල, රාවණ ගල බලන්න යන්න සීතල මස්කෙලිය ඔයේ පහස විදින්න මෙතන නියමයි.
අයකරන ගාස්තුව මෙහෙමයි
PER HEAD | 6500LKR | FULL BOARD |
හිතේ හැටියට නිදහසේ BBQ පාරක් දාලා නිස්කලංකව ගත කරන්න ඊළඟ නිවාඩුවට මෙතන තෝරගන්නවා නම් කථා කරන්න 0759596161 awidimu hotline එකට
@Teamawidimu
Popular exclusive listings in our directory
Address
Norton bridge
Maskeliya
Checkin Checkout
13.00 pm - 11.00 am
Phone
awidimusrilanka@gmail.com