මේක අමුතුම තැනක්. අපිට පුරුදු හෝටල් කාමර සහ Villas වලට වැඩිය වෙනස්ම තැනක් මේක. කොළඹට කිට්ටුවම Glamping Experience එක ගන්න තියෙන හොඳම තැන මේක. ගෝලාකාර විදිහට හදලා තියෙන මේ සුන්දර නවාතැන තියෙන්නේ කිරිබත්ගොඩ. කිරිබත්ගොඩ දකුණු මාකොළ ස්පිට්ල් මාවතේ තමයි මේ අපූරු නවාතැන තියෙන්නේ. කිරිබත්ගොඩ ඉදලා කිලොමීටර් 6 යි දුර. මේකට කියන්නේ The Glamp කියලා.
ගෝලාකාර හැඩයට හදපු Domes දෙකක් සහ plunge pool එකක් වගේම BBQ area එකක් මෙතන තියෙන්නේ. මේ ගෝලාකාර Domes දෙකම A/C, Bath rooms ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත වෙනවා.ඒ් නිසා ළමයි එක්ක ඇවිල්ලා Family එකකට හරි Couple එකකට හරි වෙනස්ම විදිහේ නිදහස් නිවාඩුවක් ගත කරන්න මෙතන නියම තැනක්. ලංකාවේ Glamping Experience එක ගොඩාක් වෙලවට කොළඹින් දුර බැහැර තිබුනේ. දැන් හෙම දුර බැහැර යන්න ඔ්න නෑ කැමති දවසක අමුතුම නිවාඩුවක් ගත කරන්න මෙතන වෙන් කර ගන්න පුලුවන්.
High way එක අයිනෙම තියෙන මේ සුන්දර නවාතැනේ රැයක් ගත කරලා මේ අමුතු අත්දැකීම විඳින්න කැමති නම් 0764582666ට කථා කරලා වෙන් කරගන්න පුලුවන්.
@awidimuteam