මහනුවර තියෙන සුන්දරතම Boutique Hotel එකක් තමයි Galavilla කියන්නේ. නක්ල්ස් කඳුවැටිය පේන මානයේ තියෙන මේ සුන්දර හෝටලයට මහනුවර ඉඳලා කිලෝමීටර් 17ක් දුර තියෙනවා.
සෞම්‍ය දේශගුණයක සුවපහසු නිවාඩුවක් ගත කරන්න හිතන අයට මෙතන නියම තැනක්. හරිම ආකර්ශණිය විදිහට නිර්මාණාත්මකව මේ Galavilla Boutique Hotel එක හදලා තියෙන්නේ. ගිය කෙනෙකුට ආපහු එන්න හිතෙන්නේ නැති තරම් සුන්දරත්වයක් මේ හෝටලයේ තියෙනවා.
මහනුවර තලාතුඔය අගලවත්ත වතුයායේ සුන්දර වනගත තැනක හදලා තියෙන මේ හෝටලය හාත්පස වටපිටාව බලන්න හා විඳින්න වගේම පරිසරයට ඇහුම්කන් දෙන්න නියම තැනක්.
වැඩි විස්තර සඳහා කථා කරන්න 0777694592ට.
Cities you must explore this summer
Popular exclusive listings in our directory
Address
Agalawaththa Estate, Moragolla
Kandy
Phone
info@galavillaspa.com
Website
www.galavillaspa.com