කුරුණෑගල පොල්වත්තක් මැද නවතින්න තියෙන ලස්සන තැනක් තමයි Coconut Escapes කියන්නේ. මේක අක්කර 40ක විතර පොල් වත්තක් මැද තියෙන Villa එකක්.
සම්පුර්ණයෙන්ම නවීන පහසුකම් සියල්ලම එක්ක අමුතු විදිහට හදපු මේ බංගලාව ඔයාගේ ඊළඟ නිවාඩුවට නියම තැනක්. කට්ටිය එකතු වෙලා නිදහසේ ඉන්න මෙතන නියමයි. නිදහසේ ගැමි අසිරිය විඳින ගමන් සුන්දර නිවාඩුවක් ගත කරන්න කැමති කට්ටියකට මෙතන ගැලපෙනවා. අවශ්‍ය කරන නිදහස පෞද්ගලික්තවය මෙතන උපරිමව තියෙනවා. නවතින්න විතරක් නෙවෙයි Parties,Outdoor functions වගේ ඒ්වටත් මෙතන මරු.
පොල් රා ටිකක් බොන්න, Candle light BBQ dinner එකක් ගන්න, බුලුවල ගම වටේට ට්‍රැක්ටර් රයිඩ් එකක් යන්න, පහන්ගලට Hiking පාරක් දාන්න. තව ATV ride එකක් යන්න, ක්‍රිකට් ගහන්න මේ ආදී විදිහට Activities ගොඩායි.
ඔයාගේ ඊළඟ නිවාඩුවට මෙතන වෙන් කර ගන්නවා නම් කථා කරන්න 077 772 1447ට
Cities you must explore this summer