Come and experience the world's best hospitality and authentic backyard Charcoal BBQ experience today!Play your childhood board game or play the music you love. Chill yourself until the food is prepared. Grill kitchen is situated on Thalawathugoda - Kottawa road.There is ample parking. This is a great place to relax and unwind.
වටපිට හැම තැනකම වගේ බැලුවොත් එක එක ජාතියේ Restaurants අපිට දකින්න පුළුවන්. ඒ එක එක ජාතියේ ඒ්වා වගේ නෙවෙයි මේක සුවිශේෂි තැනක්. බත්තරමුල්ල තලවතුගොඩ තියෙන GRILL KITCHEN කියන්නේ රස කෑම පරාදීසයක් විදිහට රසවතුන් අතර ජනප්‍රිය වෙච්ච නමක්. ඒ්කට හේතුව තමයි උසස් විදිහට හදන ඉතා ප්‍රණිත ආහාර වර්ග ගොඩාක් GRILL KITCHEN වෙතින් ලබාගන්න පුළුවන් වීම.
එක එක ජාතියේ BBQ වර්ග, Biriyani වර්ග, Noodles, Burgers and Submarines, Shawarma, Koththu and Roti, Salads තව මොනවද නැත්තේ. ඇවිල්ලම බලන්න ඔ්න ඒ්ක. අර ලංකාවම කතා වෙන අඩියක් දිග කිලෝ එකක් බර Submarine එකත් තියෙන්නේ මෙහේ.
රසවත් කෑම වර්ග ඇණවුම් කරලා උණු උණුවේම ඒ්ක ලැබෙනකල් පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න Board Games, ලොකු අයට අහගෙන ඉන්න Live music, මේ හැම එකක් එක්කම ගෙදරට වැඩිය නිදහසේ ඉන්න මේක නියම තැනක්.
ඒ වගේම යාළුවෝ එක්ක සෙට් වෙන්නත් වෙනමම උඩ තට්ටුව වෙන් කරලා තියෙන්නේ. යන අයට බෝතලේ අරං උඩ තට්ටුවට යන්න තියෙන්නේ. ඔ්න කරන බයිට්ස් වර්ග මෙතනින් ගන්න පුළුවන්. ඒ් නිසා යාළුවෝ කට්ටිය එක්ක යන්නත් මෙතන නියමයි.
දවල් 11 ඉඳලා රෑ 12 වෙනකල් GRILL KITCHEN විවෘතයි. තලවතුගොඩ ඉදලා පන්නිපිටිය පැත්තට කිලෝමීටර් එකහමාරක් දෙකක් විතර යනකොට GRILL KITCHEN එකහම්බ වෙනවා. හොයාගන්න අමාරු නෑ. මේ අපි දාල තියෙන map එකෙන් තැන හරියටම හොයාගන්න පුළුවන්.
Cities you must explore this summer
Popular exclusive listings in our directory
Address
363/10 A, Pannipitiya Road
Talawatugoda, Sri Lanka
Opening Hours
11.00am - 12.00 Midnight
Phone
chathura@grillkitchen.lk
Website
www.grillkitchen.lk