Are you looking for Privacy ??? … To hide out with your loved Ones ?
Are you Looking for Place to Gather with your Friends and Family ??
Is it for Personal Meeting ?
Fire On Ice Cabins are Luxury VIP Cabin Service for everyones private gatherings. Our all the packages include free meal plan and below amenities.
> Self control Lighting and AC
> Intercom facility for Room Service
> Free Wifi
> 4k Smart TV with Netflix, Prime Move, Youtube and Other Entertainment App (Logged In: Just Brows what you want)
> 4K MI S Android Box with Joystick for Online Game
වැල්ලවත්තේ Fire On Ice Cabins කියන්නේ ලංකාවේ අළුතින්ම පටං ගත්ත මරු concept එකක්. Couples වලට යාළුවන්ට සහ පවුලේ අයට විනෝද වෙන්න තමන්ටම කියලා Cabin එකක් වෙන්කරගන්න මෙතනදි පුළුවන්. නිදහස, පෞද්ගලිකත්වය, විඳින්න අවශ්‍ය සියලු පහසුකම් සියල්ල මෙතන තියෙනවා. 4K UHD Smart TV with unlimited Internet, Netflix, YouTube, Prime Move and other entertainment Facilities (FOC), Free Wi-Fi, 4K MI Android Box with Joystick for online Gaming, සහිත පෞද්ගලික කුටි විදිහට මේවා හදලා තියෙන්නේ.
දෙන්නෙක් එක්ක සතුටින් වෙනස් විදිහට නිවාඩුව ගත කරන්න මෙතන නියමයි. කාලා බීලා නිදහසේ නිවාඩුව විදින්න වෙනම කුටියක් ලැබෙනවා. මේ Fire On Ice Cabins තියෙන්නේ වැල්ලවත්තේ මැරීන් ඩ්‍රයිව් වල WAFL Café උඩ තට්ටුවේ. ඒ් නිසා ඉක්මනින් පහසුවෙන් යන්න පුළුවන්. Fire On Ice Cabins උදේ 7 ඉඳලා පාන්දර 3 වෙනකල් විවෘතයි. සතියේ හැමදවසකම විවෘත නිසා ඔ්න දවසක ගිහින් විවේකය, විනෝදය විඳින්න පුළුවන්.
මේකේ පැකේජස් පටං ගන්නේ පැයකට රුපියල් 2500/- ඉඳලා. WAFL Café වලින් ඒ් ඒ් පැකේජස් වලට අවශ්‍ය කෑම බීම ලැබෙන්නේ. පැකේජ් විස්තර මේ පෝස්ට් ඒකේ අන්තිම පින්තූර වල තියෙනවා.
එයා එක්ක යන්න, යාළුවෝ එකතු වෙන්න, පාටි ගන්න, කට්ටිය සෙට් වෙන්න දැන්ම වෙන් කරගන්න කථා කරන්න 0117 104104 ට.
වෙන කිසිම දවසක අත්වින්දේ නැති සුපිරි අත්දැකීමක් විදින්න මේක නියම චාන්ස් එකක්.
Cities you must explore this summer
Popular exclusive listings in our directory
Address
No. 47, 42nd Lane, Marine Drive,
Wellawatta, Sri Lanka
Checkin Checkout
07.00 AM - 03.00 AM
Phone