මුහුද මැද්දේ යාත්‍රාවක නිවාඩුවක්.?? අමුතුම විදිහේ නිවාඩුවක් ගත කරන්න කැමති අයට මේ නියම අවස්ථාවක්. Copule එකකට, යාළුවො කට්ටියකට පවුලේ අයට මේ වෙනස් ම අත්දැකීම ලබාගන්න දැන් මාතර වැලිගම දී පුළුවන්.
සුපිරි නිවාඩුවකට අවශ්‍ය සියලුම පහසුකම් එක්ක සාමාන්‍යයෙන් සුපිරි යාත්‍රාවක් හම්බවෙන්නේ නැති ගාණකට මෙතන වෙන්කරගන්න පුළුවන්.
මේක ඇත්තටම ජීවිතේ එක පාරක් හරි විඳින්නම ඔ්න අත්දැකීමක්. ඒ් නිසා ඒ් අත්දැකීම විඳින්න පුළුවන් ලේසිම හා පහසුම දවස් තමයි මේ. සම්පූර්ණයෙන්ම සෞඛ්‍යාරක්ෂීතව නිදහසේ අමුතුම නිවාඩුවක් ගත කරන්න මේක නියම අවස්ථාවක්
මුහුද මැද්දේ Honeymoon එක ගත කරලා මේ සුපිරි අමතක නොවෙන අත්දැකීම විඳගන්න දැන්ම දවස් වෙන් කරගන්න. Honeymoon විතරක් නෙවෙයි Day out එකකට වුනත් සෙට් වෙන්න මරු.
මිළ ගණන් මෙහෙමයි
Night out | One Couple | Dinner & Breakfast | 70,000LKR |
Day out | 10 Pax | Welcome drink/Lunch / Evening tea | 5,000LKR Per person |
Day out | 2 Couple | Welcome drink/Lunch / Evening tea | 50,000LKR |
Day out | One Couple | Welcome drink/Lunch / Evening tea | 45,000LKR |
Photo Shoot |
30,000LKR Per 2 hour |
Dayout Time - 10 am - 4pm
යන්න කළින් මෙතන වෙන් කරගන්න කථා කරන්න 0759596161 awidimu hotline එකට
Cities you must explore this summer
Popular exclusive listings in our directory
Address
No: 03,Popular exclusive listings, mirissa
Mathara
Closed On
Sunday
Checkin Checkout
8.00am - 10.00pm
Phone